← Back to all songs
WORSHIP

නැගිට බැබළෙමු

Negita Bebalemu

නැගිට බැබළෙමු අපි පිබිදී බැබළෙමුආලෝකය අපි වෙමු (x2)ස්වාමීන්ගේ තේජසේ අප මත උදාවී ඇතේ x2මුළු පොළොව අන්ධකාරයෙන් වැසුනත්එහි ජනයන් ඝන අන්ධකාරයේ සිටියත්නමුත් ස්වාමීන්ගේ තේජසේඅප මත උදාවී පෙනෙන්නේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →