WORSHIP
නැගී සිටින්න කාලය දැන්
Negi sitinna kalaya den
නැගී සිටින්න කාලය දැන්අපෙ ඉරණම ඉටු කරන්නයිබැබළෙන්න කාලයයි දැන්මනුලොව ඇදහිල්ල ගෙනෙන්නයිදේව රාජ්‍යය අප තුළයිඅප තෝරාගත් සෙනඟයිපෙනීමෙන් නොව ගමන ඇදහිල්ලෙන්මආලෝකය ගෙන යමුඑය නව සමයයිදෙව් කරුණාවේ වසරයිහිමිගේ යහපත තුළයිසැම දින ජීවත් වන්නේඅපහට ඇත කාරණයක්එබැවින් චංචල නොවෙමුනොසැලී අපි දකින්නෙමු ජයග්‍රහණයන්(නොසැලී අපි දකින්නෙමු)නොසැලී යමු (නොසැලී යන්න)ඉදිරියටම යමු (ඉදිරියටම යන්න)x4දකිමු ජයග්‍රහණයන්...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →