HYMN #B394
දෙව් තුති පැසසුම්, දෙව් පිය රජුට
Dhev Thuthi Pasasum Dhev Piya Rajuta
දෙව් තුති පැසසුම්, දෙව් පිය රජුට //
දෙවි පිය රජුට මෙදා
තවත් වරුසයක් ගෙවී ගියේ
අළුත් වරුසයක් ලැබී තොසේ
දෙව් සරණයි සැමටා
සටන් නිම නොවෙයි මේ ජීවිතේ
යේසුස් උදව් කරයි බියක් නැතේ
බැතියෙන යමි අදහා
සැබෑවේ පටියෙන් ඉඟ බඳිව්
ධර්මිෂ්ඨකමේ ළය වැස්ම හඳිව්
හනු ඇදහිල්ලේ පලිස්
මිදීමේ තොප්පියක් හිසේ දමව්
දේවාත්මේ වචනේ කඩු ගනිව්
සුබසුන් වහන් පයලව්
සටන් කරමු දැන් ජය ලැබෙයි
රුපුන් බලය දැන් බිඳ වැටෙයි
කොඩි නගමු හිමිටා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →