WORSHIP
නව උපතක් මා ලැබුවෙමි
Nawa Upathak Ma Lebuwemi
නව උපතක් මා ලැබුවෙමි
නව හදවතක් මා හට දෙන ලදී
නව ආත්මයක් මා තුළ පවතී
නව දිවියක් දැන් මා ගත කරමි
නව ප්‍රේමයක් මා තුළ වැගිරුවේ
නව ජීවනයක් සමිඳා මට දුන්නේ
නව ස්වභාවයක් මා හට දෙනු ලැබුවේ
නව පනතකට මා ඇතුළු වූණේ
මා නව මැවිල්ලයි - මා තුළ නව ජීවනයයි
මෙය නව ගිවිසුමයි - මා නව ආත්මයයි
(x2)
නව ගීතයක් සමිඳුට මා ගයමි
නව මාර්ගයක මා ගමන් කරමි
නව රාජ්‍යයක් තුළ මා දැන් සිටිමි
නව ගිවිසුමකට මා පිවිසුනෙමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →