WORSHIP
නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයි
Nava margayak ma lebuwe divi gevannai
නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයිසොයා ගනු ලැබුවේ මා දිව්‍ය ජීවනයයිආත්මයේ ඵල මා තුළ පවතින්නේමා පවතින්නෙම් - පවතින්නෙම්පවතින්නෙම් - මා පවතින්නෙම්මිදිවැලෙහි මා පවතින්නෙම් (x2)ප්‍රේමය ප්‍රීතිය - සුවය සාමයස්වාමින් මට දුන්නේජයග්‍රහණය සඵලත්වයස්වාමින් මට දුන්නේ(x2)මිදිවැලෙහි මා පවතින්නෙම්මිදිවැලෙහි පවතින බැවින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →