WORSHIP
නත්තල දේව මහිමෙ ගැනයි
Naththala Dewa Mahime Genai
නත්තල දේව මහිමෙ ගැනයි
නත්තල අනුග්‍රහය ගැනයි
නත්තල දෙව් පියතුමන්ගේ
ප්‍රේමේ දීමනාව ගැනයි
දෙවිඳුන්ගේ එකම පුතුන්
ගැළවුම්කරු ලෙස එවමින්
පාපයේ බලයෙන් මුදවන්නයි
දිවි පිදුවේ එතුමානන්
යේසුස් ක්‍රිස්තුස් අපගේ රජුන්
සමාදානයේ කුමරුන් අපගේ ස්වාමීන්
දෙවිඳුන් දැන් අප සමඟයි එම්මානුවෙල්
අපගේ හදවත් පිරුවේ දිව්‍ය ප්‍රේමයෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →