WORSHIP
නමස්කාරවේවා හලෙලූයා නමස්කාරවේවා
Namaskarawewa
නමස්කාරවේවාහලෙලූයා නමස්කාරවේවා(x2)
සවිබල දෙවිඳුට මගේ මුළු හදවතින්නමස්කාරවේවා(x2)
යෙහෝවා දෙවිඳුනිඔබ මාගේ ස්වාමීන්(x2)
මැවුම්කරුන් හා මිදුම්කරුන්ඔබ මාගේ ස්වාමීන්(x2)
අති උතුම් දෙවිඳුනිසේනාවල ස්වාමීන්(x2)
මැවුම්කරුන් හා මිදුම්කරුන්ඔබ මාගේ ස්වාමීන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →