WORSHIP
නමදිමි නමදිමි
Namadimi Namadimi
නමදිමි නමදිමිපසසා නමදිමි නමදිමි(x2)
අලූයමදීත් සවස්වරුවෙදීත්නමදිමි පියාණෙනි(x2)
ජීවන යාගය වූ ඔබ නමදිමීජීවන වතුර වූ ඔබ නමදිමී(x2)
වලා ටැඹ වූ ඔබව නමදිමී මෙසියස්තුමන් වූ ඔබ නමදිමී(x2)
ගැළවුම්කරුන් වූ යේසුස් නමදිමී
මිදුම්කරුන් වූ යේසුස් නමදිමී(x2)
සමාදානයේ කුමරුන් නමදිමී
සවිබල දෙවිඳුන් නමදිමී(x2)
සදාකල් උතුම් වූ යේසුස් නමදිමී
සැපයුම්කරුන් වූ යේසුස් නමදිමී(x2)
සඵලත්වයේ දෙවිඳුන් නමදිමී
සුව කරනා දෙවිඳුන් නමදිමී(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →