WORSHIP
ප්‍රශංසා ගෞරව මහිමේ
Mulu Polowa Swaminge Thejasin Purna Wei (Jalayen Muhuda )
ප්‍රශංසා ගෞරව මහිමේ - සදාකල් එතුමාට වේවාප්‍රශංසා ගෞරව මහිමේසදාකල් අප දෙවිඳුන්ට වේවාප්‍රශංසා ගෞරව මහිමේසදාකල් ඔබහට වේවා (x3)දැන් අප දෙවිඳුන් හා බැටළුතුමාණන්ටයිතේජස් මහීමවූ එතුමන්ට ගෞරව පැසසුම්එතුමන්ගේ ලෙයින්දෙවිඳුන්හට මිලදී ගත්තේවිශ්වාසවූ සැබෑවූ එතුමාණන් සදා රජ කරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →