WORSHIP
මුළු මැවිල්ලම සග ලොවෙහී
Mulu mevillama saga lowehi
මුළු මැවිල්ලම සග ලොවෙහීඔබ ඉදිරියේ වැඳ වැටෙයිශුද්ධ ශුද්ධ යයි පවසමින්ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයිදෙව්¥තයන් හා එක්වීසිහසුණ වටා මිනිසුන්වැඳ නමස්කාර කරමින්ශුද්ධ ශුද්ධ යයි පවසමින්ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයිබැටළුතුමානන්හටශුද්ධ ශුද්ධ ශුද්ධවූසර්වබලධාරී දෙව් ස්වාමීන්සිටියාවූ සිටිනා මතු වැඩසිටින්නාවූ(x2)එතුම්ගේ ශුද්ධ මිහිරි අභියසෙන්මෙම ස්ථානය පුරවයිඔබෙ මහිමෙට ගරුබියෙන්ශුද්ධ ශුද්ධ යයි පවසමින්ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයිබැටළුතුමානන්හට
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →