WORSHIP
මුළු ලොවම ආලෝකයෙන් අදටත් බැබළෙයි
Mulu lowama alokayen adatath bebalei
මුළු ලොවම ආලෝකයෙන් අදටත් බැබළෙයි
එය දෙව් පුත් කුමරුන්ගේ ජීවන එළියයි(x2)
දෙවිඳුගේ ප්‍රේමයයි මෙළොවට ඉපදුනේ
අප ගළවන්නටයි හිමි යේසුස් දිවි පිදුවේ(x2)
මෙය ප්‍රීතියේ සමයයිදෙව් රාජ්‍යයේ කාලයයි
ගැළවීමේ දිනයයිජයග්‍රහණයේ වසරයි(x2)
ශුභ ආරංචිය සැම තැන්හී පතුරුවමු
දෙවිඳුගේප්‍රේමයෙන් ලෝකයා වෙනස් කරමු(x4)
ඕ...... ඕ...... ඕ...... ඕ......
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →