← Back to all songs
WORSHIP

මේ දැන් සිහසුණ වටා

Mey Den Sihasuna Wata Dew Duthayan

මේ දැන් සිහසුණ වටා

දෙව් දූතයන් රැස් වී සිටියි

සමිඳු ශුද්ධ බැව් ගයයි

එබැවින් දැන් අපෙ හඬ ඔසවා

අපි එක්සත් වී සිටිමූ

සගයත් පොළොවත් එක්වී ගයමූ

ශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්

සවිබල දෙවිඳුන් - සෑහේසෑහේ ඔබේ නාමේගයනෙමුශුද්ධයි ශුද්ධයි - ශුද්ධ සමිඳුන්සවිබල දෙවිඳුන් -සෑහේසෑහේ ඔබේ නාමේ

මේ දැන් ලොව වටා

ඔබේ ජනයන් රැස් වී සිටියි

සමිඳු ශුද්ධ බැව් ගයයි

එබැවින් දැන් අපෙ හඬ ඔසවා

අපි එක්සත් වී සිටිමූ

සගයත් පොළොවත් එක්වී ගයමූ

එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන්එකමුතු වි ගයමූ - ශුද්ධ සමිඳුන්

එකමුතු වි ගයමූ - ශුද්ධයි ඔබේ නාමේ

ශුද්ධයි ශුද්ධයි - ශුද්ධයිසමිඳුන්සවිබල දෙවිඳුන් -සෑහේසෑහේ ඔබේ නාමේ

ශුද්ධයි ශුද්ධයි - ශුද්ධයිසමිඳුන්සවිබල දෙවිඳුන් -සෑහේසෑහේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →