← Back to all songs
HYMN

දෙව් රජුන්ට මහිමය වේවා සදා

Dhev Rajunta Mahimaya Veavaa Sadhaa 2

දෙව් රජුන්ට මහිමය වේවා සදා

මා එසෙව් නිසා යේසුස්

තම හස්තය දිගු කොට එසෙව් නිසා

මා යේසුස්ට ප්‍රේම කරම් - ///

සග ලොවේදී මා හිමි දකින විට

යේසුස්ට ස්තුති කරම්

හාලේලූයියා ///

Oh glory be to God He has lifted me up

He has lifted me up I know

He stretched out His hand and He lifted me up

And that's why I love Him so

I love Him more and more - //

And when I stand upon the other show

I'll praise him more and more

Hallelujah /// Hallelujah

Hallelujah ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →