WORSHIP
මැටි රූපයක් ගල් පිළිමයක් නොවෙයි අපේ දෙවිඳුන්
Meti Rupayak Gal Pilimayak Nowe
මැටි රූපයක් ගල් පිළිමයක්නොවෙයි අපේ දෙවිඳුන්
හිමි මැදුරක් තුළ කඳු මුදුනක් මත
නොවෙයි වැඩ වසන්නේ(x2)
නුමුත් යටහත් පහත් වූදෙව් වචනයට කීකරු වූ
යටහත් පහත් වූදෙව් වචනයට කීකරු වූ
හදවතක් තුළයි හිමි වැඩ වසන්නේහදවතක් තුළයි හිමි වැඩ වසන්නේ
යේසුස් පිළිගත් විටඔබෙ ශරීරය දෙව් මාළිගාව වේ
එබැවින් අපි නමදිමු දෙවිඳුන්
ආත්මයෙන් සත්‍යයෙන්(x2)
දෙව් පියාණන් සොයනුයේඅවංක වූ සිතින්
දෙව් පියාණන් සොයනුයේපවිත්‍ර වූ සිතින්
එතුමන් අදහා නමදින අයවයිඑතුමන් අදහා නමදින අයවයි
යේසුස් අදහා නමදින අයවයියේසුස් අදහා නමදින අයවයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →