← Back to all songs
WORSHIP

මෙම නගරයේ දෙවිඳු ඔබයි

Mema Nagaraye Devidu Obai

මෙම නගරයේ දෙවිඳු ඔබයි

මෙම ජනයන්ගේ රජුන් ඔබයි

මෙම දේශයේ ස්වාමීන් ඔබයිඔබමයි

අන්ධකාරයේ එළිය ඔබයි

පැතුමන් නැත්තන්ගේ පැතුමයි

සසල වූ අයට සාමයයි - ඔබමයි

අප දෙවිඳු මෙන් අන් කෙනෙකු නැතේඅප දෙවිඳු මෙන් අන් කෙනෙකු නැතේ

බලවත් දේ පැමිණෙන්ට ඇතේ

බලවත් දේ කරන්ට ඇතේ

මෙම නගරයේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →