WORSHIP
මෙම කාරණාව ගැන
Mema Karanawa Gena
ඕ...... ඕ......
මෙම කාරණාව ගැන
මම විශ්වාසයෙන් සිටිමි
(x2)
ඔබ තුළ හිමි ඇරඹූ
යහපත් ක්‍රියාව නිසා
හිමි සම්පූර්ණ කරයි
දෙවිඳු එය ඉෂ්ට කරයි
එතුමන් එය නිම කරයි
කිතු යේසුස්ගේ දවස එන තුරාකිතු යේසුස්ගේ දවස එන තුරා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →