WORSHIP
මේ නත්තල් සමයේ මා ප්‍රීති වෙමි
Me naththal samaye ma preethi wemi
මේ නත්තල් සමයේ මා ප්‍රීති වෙමිදෙවිඳු කළාවු දේ සමරමියේසුස්ගේ නාමය මා ඔසවමිදෙව් ප්‍රේමය ගැන පවසමි (x2)ගී ගයමින් ස්තූති දෙමිමගේ දෑත් ඔසවා නමදිමි(x2)පැසසුම් හඬින් ගෞරව පුදමිහලෙලූයා මහිමවේමගෙ ගැළවුම්කරු හිමි මා සමඟයිඑතුමගෙ වචනය දැන් මා තුළයි(x2)ශුද්ධ ආත්මෙ බලයෙන් පිරී සිටිමිහලෙලූයා ආමෙන්!
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →