← Back to all songs
WORSHIP

මේ මුළු දේශයේ ඔබෙ මහිමය පැතිරෙයි

Me Mulu Deshaye

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මේ මුළු දේශයේඔබෙ මහිමය පැතිරෙයි

මේ මුළු දේශයේඔබෙ ආත්මය සැරීසරයි

මේ මුළු දේශයේඔබෙ වචනය පවසනු ලබයිි

මේ මුළු දේශයේමිනිසුන් ගැළවෙයි

මේ මුළු දේශයේ පිබිදීම ඇරඹී ඇතේ

මේ මුළු දේශයේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි

මේ මුළු දේශයේ පිබිදීම පැතිරී යන්නේ

මේ මුළු දේශයේ මිනිසුන් පිබිදෙයි

ශ්‍රී ලංකාවේ ඔබෙ මහිමය පැතිරෙයි

ශ්‍රී ලංකාවේ ඔබෙ ආත්මය සැරීසරයි

ශ්‍රී ලංකාවේ ඔබෙ වචනය පවසනු ලබයිි

ශ්‍රී ලංකාවේ මිනිසුන් ගැළවෙයි

ශ්‍රී ලංකාවේ පිබිදීම ඇරඹී ඇතේ

ශ්‍රී ලංකාවේ ඔබෙ ජනයන් ඔබ පුබුදුවයි

ශ්‍රී ලංකාවේ පිබිදීම පැතිරී යන්නේ

ශ්‍රී ලංකාවේ මිනිසුන් පිබිදෙයි

මිනිසුන් පිබිදෙයිමිනිසුන් ගැළවෙයි(x2)

ශ්‍රී ලංකාවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →