WORSHIP
මේ කරුණ උදෙසා එළිදරව් වුණේ ක්‍රිස්තුස්
Me Karuna Udesa Elidaraw Vune Kristus
මේ කරුණ උදෙසාඑළිදරව් වුණේ ක්‍රිස්තුස්
නපුරාගේ ක්‍රියාවන් විනාශ කරන්නයි
ක්‍රිස්තුස් අප තුළ ජයගෙන ඇත්තේ
සතුටින් ගයනෙමිදෙව් රාජ්‍යය පිළිගනිමින්
එතුම් පාපෙන් ජය ගත්තේ
(හලෙලූයා ජය ගත්තේ)
එතුම් මරණින් ජය ලැබුවේ
(හලෙලූයා ජය ලැබුවේ)
ලෙඩ රෝගෙන් ජය ගත්තේ
(හලෙලූයා ජය ගත්තේ)
සැමකල් රජකරයි යේසුස්සැමකල් රජකරයි යේසුස්
යේසුස්ගේ නාමයෙන් අප ජයගත්තේ
අපට භුමිය උරුමයිඑතුමගේ ලේවල බලෙන්
සාතන්හට නැත මෙහි අධිපතිකම්
අඳුර දුරුවී යයි ජය ක්‍රිස්තුස්ටයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →