WORSHIP
මේ දේශය බොහෝසේ ඵල දරයි
Me Deshaya Bohose Paladarai
මේ දේශය බොහෝසේ ඵල දරයි
මේ දේශය අප දෙවිඳු සතුයි
මේ දේශය සමාදානයෙන් පිරී ඇතේ
මේ දේශය තුළ දෙවිඳු රජ කරයි
මේ දේශයේ දේව දරුවන් නැගී සිටියි
මේ දේශයේ දමිටුකම රජ කරයි
මේ දේශයේ දේව ආශීර්වාදය පවතියි
මේ දේශයේ දෙව් වචනය එසවෙයිශ්‍රී ලංකාවේදේව දරුවන් නැගී සිටියිශ්‍රීලංකාවේදමිටුකම රජ කරයිශ්‍රීලංකාවේදේව ආශීර්වාදය පවතියිශ්‍රීලංකාවේදෙව් වචනය එසවෙයි
ගොඩ නගමූ මේ දේශේදේව සභාව දැන් එකමුතුවී(X2)
දෙව් උපකාරයෙන් සැමදේ
ඇදහිල්ලෙන් ජය ගනිමින්
අස්වැන්න නෙලා ගන්නා කාලය මෙයයි X2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →