WORSHIP
මේ දවසේ - මේ උදයේ - මේ ස්ථානයේ
Me Dawase - Me Udaye
මේ දවසේ - මේ උදයේ - මේ ස්ථානයේ මා ස්වාමීන් නමදිමී(x2)ශුද්ධාත්මයේ උපකාරයෙන් මා ජීවත් වන්නෙමිවචනයේ එළිදරව්වෙන් මා බලවන්ත වෙමීහිමි යේසුස් නාමෙන් සවිමත් වෙමින්ඇදහිල්ලෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ....මේ ලෝකයේ - මේ ද්වීපයේ - මේ නගරයේයේසුස් නාමය ඔසවමී (x2)දිව්‍ය සුවයෙන් හා සඵලත්වයෙන් මා ජීවත් වන්නෙමිප්‍රේමෙන් හා ජීවනයෙන් මා බලවන්ත වෙමීකිතු යේසුස් තුළින් සවිමත් වෙමින්අනුග්‍රහයෙන් ස්ථීර වෙමි ඕ ඕ ඕ ඕ....
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →