← Back to all songs
HYMN

දෙව් රජුන්ට මහිමය වේවා සදා

Dhev Rajunta Mahimaya Veavaa Sadhaa

දෙව් රජුන්ට මහිමය වේවා සදා

මා එසෙව් නිසා යේසුස්

දෙව් හස්තය දිගුකර එසෙව් නිසා

මා යේසුස්ට ප්‍රේම කරම් - ///

ගං ඉවුරෙදි මා සිටින විට

යේසුස්ට ස්තුයි වේ //

හාලේලුයියා /// හාලේලුයියා

හාලේලුයියා ///

Oh glory be to God He has lifted me up

He has lifted me up I know

He stretched out His hand and He lifted me up

And that's why I love Him so

I love Him more and more - //

And when I stand upon the other show

I'll praise him more and more

Hallelujah /// Hallelujah

Hallelujah ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →