මේ දවසේ සමිඳාණන් සෑදු
Me Davase Samidanan Sedu / Obe abiyase stinta priya karami
මේ දවසේ සමිඳාණන් සෑදු මා ප්‍රීතිවී සමරන්නෙමී
මේ දවසේ සමිඳාණන් සෑදු
මා ප්‍රීතිවෙම් මා ප්‍රීතිවී සමරන්නෙමි x2
මා ඉදිරියෙන් යයි (එතුමාණන්)
මා ළඟින් ඇවිදියි (එතුමාණන්)
එතුම් මා තුළ වේ
හිමි මා ප්‍රාණයේ පෙම්වතායි
හිමි මාගේ (රැකවරණයයි)
හිමි මාගේ (සැපයුම්කරුවේ)
උතුරායයි නැවුම්ව හිමි
කරුණාවන් සැමදා
ඔබෙ අභියසෙ සිටින්ට ප්‍රිය කරමි
ඔබේ ජනයන් හා පැසසුම් ගයමින්
මා ප්‍රීති වන්නටද ප්‍රිය කරමි
හඬ නගමින් දෑත් ඔසවා(x2)
දෙපයට හිමි රංගනය දෙන්නේ
හිමි මගෙ හද ගීයෙන් පුරවන්නේ
ඔබ මට ප්‍රීතිවෙන්ට කරුණක් දුන්නේ
ආශීර්වාදෙන් ගබඩා පිරෙව්වේ
ඔබෙ ප්‍රීතියෙන් නිවස පිරෙව්වේ
ඔබ මට ප්‍රීතිවෙන්ට කරුණක් දුන්නේ
ඔබෙ වදනින් කථා කරන්නේ
ඔබෙ ආත්මයෙන් මග පෙන්වන්නේ
ඔබ මා නිතරම ධෛර්යමත් කරන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →