← Back to all songs
WORSHIP

මාව යටත් කරන්න බෑ

Mawa Yatath Karanna Be

මාව යටත් කරන්න බෑමාව පරාජය කරන්න බෑ

අසමර්ථකමට අමුත්තෙකු මෙමා

(x2)

මාහට වරදින්නට නම්දෙවිඳුට වැරදිය යුතු වේ

දෙවිඳුට නොවරදින බැවින්මාහට කිසිදා නොවරදියි

මා අත තබනා සැම දෙයක්මසඵලවන්නේය

මා තුළෙහි බලවත් දෙවිඳුමට ඉහළින් ජය ගෙන දෙයි

(x2)

ජයග්‍රාහිකයි - මා ජයග්‍රාහිකයිජයග්‍රාහිකයි - මා ජයග්‍රාහිකයි(x3)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →