WORSHIP
මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ
Mawa Piligaththey / Vishmithai Athi Uthumya Obey Kriya
මාව පිළිගත්තේ හිමි කමාව මට දුන්නේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මගේ පියාණන්
මාව පිළිගත්තේ දොස් පැවරීමක් නැතේ
සත්‍ය වූ ජීවමාන දෙවිඳුන් මට ප්‍රේම කරයි
(x2)
මේ ලොවෙහී ගැළවුම්කරු හා
මැවුම්කරුන් වෙත මා ළං වන විටදී
කිසි භියක් හෝ සැකයක් මා හට නැතේ
මාගේ නැමදුම ඔබට සමීඳුනී පුදනා කල්හිදී
ඔබෙ ප්‍රීතිය හා සමාදානය ඇතේ
විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා
සමිඳේ සවිබල දෙව් සමිඳේ
සත්‍යයයි ඔබෙ මාර්ග ධර්මිෂ්ඨයි
ශුද්ධවතුන්ගේ රජතුමන් ඔබයි
සමිඳේ ඔබෙ නාමේ මහීමවත් කරමින්
ඔබට ගෞරව නොකරන්නේ කවුරුන්දෝ (x2)
ඔබ පමණක් ශුද්ධයි දෙවිඳේ
අපි ඔබ නමදින්නෙමූ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →