← Back to all songs
WORSHIP

මාව පරාජය කරන්න බෑ

Mava Parajaya Karanna Bae / Samidun Ma Balakotuwai

මාව පරාජය කරන්න බෑමා සටනින් ඉවත්ව යන්නෑ

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්

සාතන්ගේ වළෙන් නිදහස්

යේසුස් සටන් කර ඉන් ජයගෙනඒ සියල්ලක් මට දුන්නේ

මාව පරාජය කරන්න බෑ

ගැළවී සුවවී නිදහස්මා ගැළවී සුවවී නිදහස් - මා ගැළවී සුවවී නිදහස්

c

හිමිගේ බලය මට දුන්නේ

සතුරාගේ ක්‍රියා සිඳ දමන්නටයි

දුෂ්කර හෝරාවෙදී මා

කා දමන්නා පොඩි කරමින්

අඳුරු බල මගේ පාදයට බැවින් ජය ගනිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →