← Back to all songs
WORSHIP

මට කමාව දී ඇතේ

Mata Kamawa Dee Ethe

මට කමාව දී ඇතේමා නිදහස් කර ඇතේඑතුමන්ගේ ලේ බලයෙන්කිතු යේසුස් තුළින්මා මිදුම්කරුන් ජීවත් වන බැව් දනිම් x4ගැළවීම ලැබුවෙමි දැන්සුවය ලැබුවෙමි දැන්එතුමන්ගේ වචනයේ බලයෙන්යේසුස්ගේ නාමයෙන්දැන් මා මිදුම්කරුන් ජීවත් වන බැව් දනිම් x4

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →