WORSHIP
මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ
Mata Den Devindun Samaga
මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ
ක්‍රිස්තුස් යේසුස්ගේ ලේ තුළින්
මට දැන් ක්‍රිස්තුස් හිමි සමග ගිවිසුමක් ඇතේ
එතුමන්ගේ ලේ මට අනගියි
මා ධර්මිෂ්ඨයි - මා පිවිතුරුයි
දෙවිඳු සමග සමාදානය යේසුස් ලෙයින්
මා මුදා ඇතේ - මුළුමනින් පවිත්‍රයි
එතුමන් අභියසේමා දැන් සම්පුර්ණ වී සිටිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →