← Back to all songs
WORSHIP

මට අවශ්‍ය කරනා දේ

Mata awashya karana de

මට අවශ්‍ය කරනා දේ එතුමන් සපයන්නේ නැද්ද මට අවශ්‍ය කරනා දේ එතුමන් ලබා දෙන්නේ නැද්ද x2මා විශ්වාස කළහොත් x2මා කන්දට පවසන්නේ අහක් වී යන්මා කන්දට පවසන්නේ මා මාර්ගෙන් අහක් වී යන් x2මා විශ්වාස කළහොත් x4මා නපුරාට පවසන්නේ අයින් වෙයන්මා නපුරාට පවසන්නේ මාගෙන් අයින් වී යන් x2මා විශ්වාස කළහොත් x4මා රෝගෙට පවසන්නේ දුරු වී යන්මා රෝගෙට පවසන්නේ මා සිරුරෙන් දුරු වී යන් x2 මා විශ්වාස කළහොත් x4

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →