WORSHIP
මාර්ගය සැබෑව ජීවනය
Margaya sebewa Jeewanaya
මාර්ගය සැබෑව ජීවනය වන්නේ යේසුස් ස්වාමීන්මයිඋතුම්වූ බැටළු එෙඬ්‍රා හා දොරටුව යේසුස්මයිලෝකයේ ආලෝකය හා සැබෑවූ මිදිවැල යේසුස්මයිස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටිය යේසුස්මයියේසුස් මාර්ගයයි - යේසුස් සත්‍යයයියේසුස් ජීවනයයි (හිමි) (x2)මරණය මුළුමනින් පරාජය කළේ ස්වාමිවූ යේසුස්මයිමළවුන්ගෙන් නැගිටුනේ පළමුවෙන් ස්වාමිවූ යේසුස්මයිපියා සමග දැන් රජ කරන්නේ කිතු ස්වාමිවූ යේසුස්මයිස්වර්ගයේ පොළොවේ පාතාලයේ අධිපති යේසුස් හිමිමයියේසුස් නාමයේ හිමිකම ඇත්තේ දේව දරුවන්ටයිආධිපත්‍යයෙන් බලයෙන් ක්‍රියා කරන්නේ දමිටූ අයයියක්ෂ බලය දුරු කරන්නේ දැන් නිර්භීත සේනාවයිනමස්කාරයෙන් ප්‍රේම කරන්නේ රජ පූජකයින්මයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →