← Back to all songs
WORSHIP

මම කිසිදා ඔබෙන් අහක්ව නොයන්නෙමී

Mama Kisida Oben Ahakwa Noyannemi

‘‘මම කිසිදා ඔබෙන් අහක්ව නොයන්නෙමී‘‘යේසුස් සමිඳුන් දැන් ඔබහට පවසයි‘‘මම කිසි අයුරින්වත් ඔබේ අත නාරිමී‘‘යේසුස් සමිඳුන් දැන් ඔබහට පවසයිඑබැවින් මා සුරක්ෂිතයිඑතුමගේ හස්තයේ මා සුරක්ෂිතයිඑබැවින් මා සුරක්ෂිතයිමගෙ දෙවිඳුගේ හස්තයේ මා සුරක්ෂිතයිමා සුරක්ෂිතයි - සුරක්ෂිතයි - සුරක්ෂිතයිමම කිසිකලෙකවත් තනි වන්නේ නෑදෙව් සමිඳුන් සැමදා මා සමඟයිමම කිසිකලෙකවත් භිය වන්නේ නෑදෙව් සමිඳුන් සැමදා මා සමඟයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →