WORSHIP
මම ගී ගයා දෙවිඳුන් පසසමී
Mama Gee Gaya
මම ගී ගයා දෙවිඳුන් පසසමී
තුති ගී ගයා බොහෝසේ පසසමී(X2)
සමිඳු සොයන සියල්ලෝඑතුමන් තුළ ප්‍රීති වී
හිමි යහපත් බැව් දැන පවසයි(X2)
ඔබෙ ගැළවීමට ප්‍රේමය වන්නෝ
ඔබ උසස්ය යැයි සැමදා පවසයි(X2)
අපි ප්‍රීතියෙන් - ප්‍රමෝදයෙන්
පළමු ප්‍රේමයෙන්පැසසුම් පූජා පුදමූ(X2)
ඔබෙ ගැළවීමට ප්‍රේමය වන්නෝ
ඔබ උසස්ය යැයි සැමදා පවසයි(X2)
දෙව් පියාණෙනී - ප්‍රේමේ පවුලක් සේ
පෙරටම පා තබමින්පූජා ප්‍රණාමය පුදමූ(X2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →