← Back to all songs
WORSHIP

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි

Mal Paravee vetei

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2නමුත් ස්වාමින්ගේ වදන් කිසිදා පහවී නොයයිමල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2දෙව් ස්වාමින්ගේ වදන් කිසිදා අපගෙන් පහවී නොයයිකඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2නමුත් කරුණාව සමිඳුගේ කිසිදා ඉවත් වී නොයයිකඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2දෙව් කරුණාව සමිඳුගේකිසිදා අපගෙන් ඉවත් වී නොයයි(x2)ලෙඩ රෝග දුරුවෙයි අඳුරුභාවේ ඉවත් වී යයියේසුස්ගේ නාමේ බලය ඔබ තුළ ක්‍රියා කරයියක්ෂ ආත්ම දුරුවෙයි භිය ආත්මය පහ වී යයිදෙවිඳුන්ගේ ස්ථීර ප්‍රේමය ඔබ තුළ ක්‍රියා කරයි(x2)යේසුස් නාමය බලවන්තයි ...........

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →