← Back to all songs
WORSHIP

මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙට

Mahoththama Vu Swaminge Nameta

මහෝත්තම වූ ස්වාමින්ගේ නාමෙටපැසසුම් ගී ගයමී

සමිඳුන් ඔබ මා පළිහකින් මෙන්කරුණාවෙන් වට කරයි

(x2)

උතුම්ය ඔබෙ නාමේ -උතුම්ය ඔබෙ නාමේඋතුම්ය ඔබෙ නාමේ මුළු පොළොවේඋතුම්ය ඔබෙ නාමේ(x2)

ඔබගේ නාමය දන්නෝඔබ කෙරෙහී විශ්වාස තබයි

ඔබගේ නාමෙට ප්‍රේම කරන්නන්ඔබ කෙරෙහි ප්‍රීතිවෙයි

(x2)

බලවත්ය ඔබෙ නාමේ -බලවත්ය ඔබෙ නාමේබලවත්ය ඔබෙ නාමේ මුළු පොළොවේබලවත්ය ඔබෙ නාමේ(x2)

දෙවිඳුගේ පියාපත් සෙවනෙහි මාසඟවාගෙන ඇත්තේ

ඇසේ කළුරුව මෙන් මගේ සමිඳුන්මා ආරක්ෂා කළේ

(x2)

උසස්ය ඔබෙ නාමේ -උසස්ය ඔබෙ නාමේඋසස්ය ඔබෙ නාමේ මුළු පොළොවේඋසස්ය ඔබෙ නාමේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →