WORSHIP
මහිමෙන් විශ්මිත වී
Mahimen vishmitha vee
මහිමෙන් විශ්මිත වී ශුද්ධත්වයෙන් තේජස් වීපියාණෙනි මා ආදරෙයි ඔබේ මාර්ග සත්‍යයවේමහිමෙන් විශ්මිත වී ශුද්ධත්වයෙන් තේජස් වීපියාණෙනි මා ආදරෙයි විශ්වාසවන්ත වූ සමිඳුන්සෑහේ බැටළුතුමාණන් x2සෑහේ සමිඳුන් x2සෑහේ දෙව් සමිඳුනි සෑහේ සමිඳුන්මා ආදරෙයි පියාණෙනි ඔබට ආදරෙයිමා ආදරෙයි පියාණෙනි ඔබට ආදරෙයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →