← Back to all songs
WORSHIP

මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ

Mahimen Samidun Jaya Lebuwey

මහිමෙන් සමිඳුන් ජය ලැබුවේමහිමෙන් සමිඳුන් ජය ලැබුවේ මහිමෙන් සමිඳුන් ජය ලැබුවේ

හිමිට ගී ගයන්නෙමී(x2)

මගේ සවියත් ගීයත් ස්වාමීන්

හිමි මාගේ ගැළවුම්කරුයි(x2)

එතුම් ඔසවන්නෙමීමා එතුම් ඔසවන්නෙමී

හිමි ඔසවන්නෙමී සදාකල්හී(x2)

සටන්කරුවෙකු වූ ස්වාමීන්

යෙහෝවා එතුම් නාමේ(x2)

සමිඳුගේ දකුණත මහිමෙන් බලවත් වී

සතුරා විනාශ කළේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →