← Back to all songs
WORSHIP

මහිමය මධ්‍යයේ පුදුම දේ මධ්‍යයේ

Mahimaya madyaye

මහිමය මධ්‍යයේ පුදුම දේ මධ්‍යයේඔබෙ ශුද්ධත්වයට මා ගෞරව පුදන්නෙමිසගලොව මධ්‍යයේ ඔබේ අලංකාරයේමා යටහත් වී සිටින්නෙමිඔබගේ අභියසේ දෙවිඳුගේ අභියසේමා කිසිදා තනි වන්නේ නෑඔබගේ අභියසෙන් දිව්‍යමය අභියසෙන්මා කිසිදා වෙන් වන්නේ නෑ(x2)මෙම ශුද්ධ ස්ථානයේ මෙම ස්ථිර ස්ථානයේ x2එය කිසිදා වෙනස් වන්නේ නෑසදා නමදින්න මා ඔබ වෙත එන්නෙමිප්‍රේමයේ හදවතින් ඔබව නමදිමි(x2)ඔබගේ අභියස මෙන් වෙන ස්ථානයක් නැතේ x2මාගේ යේසුනි හාලේලූයා x4ඔබගේ අභියස මෙන් වෙන ස්ථානයක් නැතේ x3

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →