← Back to all songs
WORSHIP

මහිමවත් නාමය සැම නාමෙට ඉහළින්

Mahimawath Namaya / Yesus Oba Ithaa

මහිමවත් නාමයසැම නාමෙට ඉහළින්

සමාදානයේ කුමරුන්අති උසස්වු දෙවිඳුන්

තේජාන්විතයි අරුමයි

මා උදෙසා මැරුණුදෙවිඳුන්ගේ බැටළුවාණන්

පියාගේ එකම පුත් ඔබයි

සත්‍ය වු එක දෙවිඳුයි

මා හදෙහි පැතුමන් ඔබමයි

මා තෝරා කැඳවූයේ

මා රජීඳුයි මා ස්වාමීන්

ඔබ මා රජීඳුයි මා ස්වාමීන්

යේසුස් ඔබ ඉතා පුදුමයි

යේසුස් ඔබ අලංකාරයි

යේසුස් ඔබ තේජාන්විතයි

යේසුස් මා ස්වාමීන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →