← Back to all songs
WORSHIP

මහිමාන්විතයි අති ශ්‍රේෂ්ඨයි

Mahimanvithai Athi Shreshtai Dewa Premaya

මහිමාන්විතයි අති ශ්‍රේෂ්ඨයිදේව ප්‍රේමය

සුවය ගෙන දෙයි කමා කරයිඑතුමන් ප්‍රේමේ

අපි සමරමින් ගමන්ගමුමේ දේශේ මුලූල්ලේ

අපේක්ෂාවක් හා සමගිය

මිනිසාට අප ගෙන එන්නෙමු

දෙවිඳුගේ රාජ්‍යය මෙහි පැමිණ ඇත

එබැවින් අප පවසන්නෙමු

එක්වෙමු ස්වර්ගයේ ජය ගීයට

නිර්මල වු ඝෝෂා නාදයෙන්

සංගීතය අසන්නපැසසුම් හඬ එතුම්ගේ

ප්‍රීතියෙන් හා සතුටින්

සැම තැන සෙනඟට පවසන්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →