← Back to all songs
HYMN

දෙව් රාජුනි සම්පත් හෝ අන් දෙවි කෙනෙක්(I Lift My Hands To The Coming King

Dhev Raajuni Sampath Hoe An Dhevi Kenek

දෙව් රාජුනි, මා ස්වාමිනී

මා දෑත් නගා, ගයන්නෙමි

දිවිය මගේ, ඔබමයි රජ වන්නේ

සම්පත් හෝ අන් දෙවි කෙනෙක්

නෑ මා නමඳින්නේ

මා හදේ ආශාව, ඔබමයි මා ස්වාමි

ගෙනෙන්නෙමි, ඔබ වෙත මා නැමඳීම - //

I lift my hands, (echo)

To the coming King, (echo)

To the great I Am, (echo)

To You I sing, (echo)

For You're the One (echo)

Who reigns Within my heart

And I will serve no foreign god,

Or any other treasure;

For You are my heart's desire,

Spirit without measure.

Unto Your name,

I will bring my sacrifice.

Andre Kempen - Copyright © 1989 Kempen Music

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →