← Back to all songs
WORSHIP

එක්සත්වී එකමුතුවී දෙව් රාජ්‍යය ගොඩ නගමූ (මගේ සවන් ඔබෙ හඬට)

Mage savan Obe hadata

මගේ සවන් ඔබෙ හඬටයොමුවි ඇතේ -යොමුවි ඇතේ

මගේ දෙනෙත් ඔබ දෙසටඔසවා ඇතේ - ඔසවා ඇතේ

මගේ මනස ඔබෙ වදනින්

පුරවා ඇතේ - පුරවා ඇතේ

මගේ සවිය ඔබෙ සේවයේ යොදවා ඇතේ

එක් අධිෂ්ඨානයෙන් - එකම ප්‍රේමයෙන්

එක් අරමුණකින් - එකඟ වූ මනසින්

(x2)

එක්සත්වී එකමුතුවීදෙව් රාජ්‍යය ගොඩ නගමූ(x2)

ගොඩ නගමූ - ගොඩ නගමූදෙවිඳුගේ රාජ්‍යය ගොඩ නගමූ (x2)

එකමුතුවී - ගොඩ නගමූදෙවිඳුගේ රාජ්‍යය ගොඩ නගමූ (x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →