WORSHIP
මගේ ප්‍රාණයේ එඬේරා
Mage Pranaye Endera
මගේ ප්‍රාණයේ එඬේරා
ඔබහට සියලුම පාලනය දෙමි
ඔබ මග පෙන්වන පරිදි ඔබ අනුව එමී
මා තෝරා ගත්තේඔබේ හඬට සවන් දෙන්නයි
ඔබ මග පෙන්වන පරිදි ගමන් කරමි
නිශ්චල තණ බිම්හි වේවා
නිසල දිය අසලින් වේවා
මගේ ප්‍රාණයේ එඬේරා මා ළඟම සිටියි
බලවත් කන්දකට මුහුණ දුන්නත්
ගනඳුරු ගැඹුරු නිම්නයේ වූවත්
මගේ ප්‍රාණයේ එඬේරා මට මග පෙන්වයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →