WORSHIP
මගේ පැසසුම සමිඳුට මා පුදන්නෙමී
Mage Pesasuma Samiduta Ma
මගේ පැසසුම සමිඳුට මා පුදන්නෙමී x2එතුමන්ගේ දමිටුකම අනුව පුදමී x2මගේ පැසසුම් ගී සමිඳුට මා පුදමී x2අති උතුම් වූ සමිඳුගේ නාමෙට පුදමී x2ඔබෙ නාමේ අති උතුම්යමුළු පොළොවේ අති උතුම්යඔබෙ නාමේ අති උතුම්යමුළු පොළොවේ අති උතුම්ය ඔබෙ නාමේ x2ඔබෙ මහිමේ ඔබ පිහිටුවේසගයට ඉහළින් ඔබ පිහිටුවේඔබෙ මහිමේ ඔබ පිහිටුවේසගයට ඉහළින් ඔබෙ මහිමේ පිහිටා ඇතේ x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →