WORSHIP
මාගේ පැසසුම සමිඳේ ඔබටයි
Mage pesasuma Samide Obatai
මාගේ පැසසුම සමිඳේ ඔබටයිමාගේ නැමදුම සමිඳේ ඔබටයිමාගේ ගෞරවය සමිඳේ ඔබටයිමාගේ ස්තූතිය සමිඳේ ඔබටයි (x2)මාගේ දෑතේ සවියෙන් කරනා ක්‍රියාවන් තුළින්සැම මහිමය සමිඳේ ඔබටයිමා මුවින් හා සිතින් කියන කරනා දෙයින්සැම වර්ණනාව සමිඳේ ඔබටයි(x2)සර්වබලධාරී දෙව් රජිඳාණෙනිමාගේ හඬ අසනා සමිඳු ඔබයිඅති උත්තම වූ සවිබලවත් වූමා රැුක බලනා දෙවිඳු ඔබයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →