← Back to all songs
WORSHIP

මගේ පාදයට පහනකි

Mage paadayata pahanaki

මගේ පාදයට පහනකි මගේ මාවතට එළියකි x2එය දෙව් වචනයයි ජීවන වචනයයි x2දෙමුහත් කඩුවක් සේ ඔබෙ වචනය බලවන්තයි x2එම වචනය එවමින් ඔබ මා සුව කළේ x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →