WORSHIP
මගේ ජීවනය ඔබ තුළමයි සමිඳේ
Mage Jeewanaya Oba thulamai Samide
මගේ ජීවනය ඔබ තුළමයි සමිඳේමගේ ශක්තිය ඔබ තුළමයි සමිඳේමගේ පැතුමන් ඔබ තුළමයි සමිඳේඔබ තුළමයි සමිඳේ ඔබ තුළමයි (x2)මගේ ජීවිතයෙන් ඔබ පසසන්නෙම්මගේ ශක්තියෙන් මා ඔබ පසසන්නෙම් (x2)මගේ මුළු ජීවිතයෙන්මගේ මුළු ශක්තියෙන් (x2)මගේ පැතුමන් ඔබ තුළමයි සමිඳේමගේ පැතුමන් ඔබ තුළමයිමගේ ප්‍රීතිය ඔබ තුළමයි සමිඳේමගේ ඇදහිල්ලත් ඔබ තුළමයි සමිඳේමගේ විශ්වාසය ඔබ තුළමයි සමිඳේඔබ තුළමයි සමිඳේ ඔබ තුළමයි (x2)මගේ හදවතින් මා ඔබ පසසන්නෙම්මගේ ප්‍රාණයෙන් මා ඔබ පසසන්නම් (x2)මගේ මුළු හදවතින් මගේ මුළු ප්‍රාණයෙන් x2මගේ විශ්වාසය ඔබ තුළමයි සමිඳේමගේ විශ්වාසය ඔබ තුළමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →