← Back to all songs
WORSHIP

මගේ ජීවන කාලේ සදා

Mage Jeewana Kaale Sadha

මගේ ජීවන කාලේ සදාසමිඳුට මා ස්තුති පුදා

පසසමි මා සැමදා ගයාඑතුමන්ගේ ප්‍රේමෙ ගැනා(x2)

කරුණාවෙන් - දිව්‍ය ප්‍රේමයෙන්අනුග්‍රහයෙන් මා පුරවා(x2)

සමාදානයෙන් - දිව්‍ය සුවයෙන්ජීවනයෙන් මා පුරවා

(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →