WORSHIP
මගේ හදවත තුළ ඔබේ සියුම් හඬ ඇසේ (මහ සයුරේ රළ හඬ)
Mage Hadawatha Thula Obe Siyum Handa Ese (Maha sayure rala hada )
මහ සයුරේ රළ හඬ නගනාසේ
මගේ හදවත තුළ ඔබේ සියුම් හඬ ඇසේ
හිරු උදාවේ සිට එය බැස යන තුරා
ඔබෙ නාමයට මා පැසසුම් පුදන්නෙමි
ඔබෙ ජීවන වදනින් මා සවිමත් කළේ
ඔබෙ පෙම් හඬ්න් මට නිතර කථා කළේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →