WORSHIP
මාගේ හද ගැඹුරින් පෙම් කරම්
Mage hada geburin
මාගේ හද ගැඹුරින් පෙම් කරම්මා මුවින් ප්‍රශංසා පුදමින්මාගේ දෑත් ඔසවා ස්තුති දෙම්සතුටින් ගී ගයා නමදිමින්මාගේ නෙත් ඔබ වෙත ඔසවම්මගේ සවන් ඔබෙ හඬ අසමින්මගේ දෙපා නටයි ප්‍රීතියෙන්සතුටින් ගී ගයා නමදිමින්ඔබේ උතුම්කම පවසන්නෙම්ඔබ මැවූ සියල්ල ගැන ස්තුති දෙම්ඔබේ බල මහිමේ වර්ණනා කරම්මාගේ රජිඳුගේ ගුණ ගයමින්යේසුස් ස්වාමීන් මාගේ ජීවනයයියේසුස් ස්වාමීන් මාගේ රැුකවරණයයියේසුස් ස්වාමීන් මාගේ බලකොටුවයියේසුස් ස්වාමීන් මාගේ රජිඳුන් වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →