← Back to all songs
WORSHIP

මගේ අරුම පුදුම සමිඳා

Mage aruma puduma Samida

මගේ අරුම පුදුම සමිඳාආසිරි ලත් සාමයේ කුමරාමගේ අරුම පුදුම සමිඳාමා ඔබෙ අභියසේයි දවස පුරාමා හදින් සමිඳුනි ආදරෙයිවැඩි වැඩියෙන් මා ආදරෙයිමා හදින් සමිඳුනි ආදරෙයිමගේ අරුම පුදුම සමිඳාමගේ අරුම පුදුම සමිඳාආසිරි ලත් සාමයේ කුමරාමගේ අරුම පුදුම සමිඳාමා ඔබෙ අභියසේයි දවස පුරාමා හදින් යේසුනි ආදරෙයිවැඩි වැඩියෙන් මා ආදරෙයිමා හදින් යේසුනි ආදරෙයිමගේ අරුම පුදුම සමිඳා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →